(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තම ආණ්ඩු කාලයේ ආණ්ඩුවේ තුවක්කු එකක් වත් කිසිම කෙනෙකුට පත්තු වුණේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
තම කාලයේ සයිටම් උද්ඝෝෂණ වැලැක්වීමට යද්දී තුවක්කු ගෙන යන්නට එපා යැයි පොලිස්පතිට උපදෙස් දී තිබූ බව කී හිටපු ජනාධිපතිවරයා රඹුක්කන සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විරෝධය මෙන්ම ශෝකය පළ කරන බව සඳහන් කළේය.
"රඹුක්කන වෙඩිතැබීම මා දුටුවේ රූපවාහිනිය බලන විටයි.දුවන මිනිසුන් පිරිසකට පිටුපසින් වෙඩි තබන අයුරු මා රූපවාහිනියෙන් දුටුවා.එවැනි ප්‍රශ්නයක් වූ විට කඳුළු ගෑස් ගැසීම සාමාන්‍ය දෙයක්.මගේ කාලයේ අපරාධකාරයෙකුට වත් තුවක්කු පත්තු වුණේ නැහැ යනුවෙන්ද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
’’මගේ ආණ්ඩුව කාලයේ එක තුවක්කුවක් පත්තු වුණේ නෑ’’
කිරි පතා Wednesday, 20 April 2022 03:53 PM
තුවක්කු නෙවෙයි, බෝම්බ පත්තු වුණේ. කඩු එහෙමත් තොග පිටින් හම්බ වුණා...
janaka Wednesday, 20 April 2022 03:55 PM
ඒ කාලේ පත්තු වුණේ තුවක්කු නෙවෙයි, බෝම්බ... ඔය ටික කියන්නේ කටින්ද?
mp Wednesday, 20 April 2022 04:08 PM
ඒ කාලේ පත්තු වුනේ බෝම්බනේ...
dasun Wednesday, 20 April 2022 04:24 PM
බෝම්බ තිබ්බේ කවුද කියලා රටම දන්නවනේ...
ගස් ගෙම්බා Wednesday, 20 April 2022 04:19 PM
මගේ නම් තුවක්කුව පත්තුකරන්න තිබ්බා ඔහේ ළඟ හිටියා නම්..
janis Wednesday, 20 April 2022 04:21 PM
ඔබතුමා ගෝඨාභය ගෙනෙන්න ගස්සවපු බෝම්බේ අමතකද?
beau Wednesday, 20 April 2022 04:37 PM
ඒක තමයි යුෂ්මතාගේ කාලේ 225ක් මැරුණේ.., 500ක් අංගවිකල වුණේ. මෝඩ කතා කියන්න එපා. ඔහොම ළකුණු දාගන්න බැහැ.
LANKAN LOVER Wednesday, 20 April 2022 04:41 PM
සර්, ඔයාගේ කාලේ බෝම්බ තමයි දැම්මේ... දැන් ඉතින් ගෙදර යන්න. ඔයගොල්ලන් දැන් වයසයි.
de silva Wednesday, 20 April 2022 04:47 PM
මම බෝම්බ පත්තුවෙන බව කළින් දැනගෙන රට පැන්නා. මගේ කාලෙ මිනිස්සු මැරුණේ සිල්ලර ක්‍රමයට නොව තොග වශයෙනි..
ජගත් ලියනගේ Wednesday, 20 April 2022 04:54 PM
එතකොට අප්‍රේල් 21 කට්ටිය සෙට්වෙලා පත්තු කරපු එක මතක නැතෙයි.
sachith Wednesday, 20 April 2022 04:55 PM
ගහයි කියලා දැනගෙනත්, මෙහෙම ගහයි කියලා හිතුවේ නැති එක්කෙනෙක්නේ ඔයා..
චන්දන Wednesday, 20 April 2022 04:56 PM
ඇත්තනේ. පත්තු වුනේ බෝම්බනේ...!
rs Wednesday, 20 April 2022 05:00 PM
පාස්කු ප්‍රහාරය?
naleen Wednesday, 20 April 2022 05:56 PM
ඒක නම් ඇත්ත.. පොඩි තුවක්කු කෑලි නෑ. කෙළින්ම බෝම්බම පත්තු වුණා.
Kasun Wednesday, 20 April 2022 06:16 PM
මානසික රෝහලකට ගෙනියන්න කවුරුවත් නැද්ද?
Amaris Wednesday, 20 April 2022 07:25 PM
ඒකට හරියන්න බෝම්බ පත්තු වුනේ...!!!
මො Wednesday, 20 April 2022 07:37 PM
ඇත්තම කියන්න. එක තුවක්කුවක් පත්තු වුනේ නෑ. ඒ වුණාට පල්ලිවලත් බෝම්බ පත්තු වුණා. මේ ව්‍යවසනයට වග කිවයුතු කෙනෙක් මේත්...
Nihal Wednesday, 20 April 2022 07:38 PM
කවදාහරි ඔබතුමා ඉහළම තැනට ඇවිත් විශ්‍රාම යන්න. අනිත් අය වගේ වෙන්න එපා.