(රංජන් කස්තුරි)
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන නව දිනය මේ මස 9 වැනිදාට පෙර ප්‍රකාශ කරන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
මැතිවරණ කොමිසම ලබන අඟහරුවාදා රැස්වී තීන්දුවක් ගෙන මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟද සාකච්ඡා කර නව ඡන්ද දිනය ප්‍රකාශයට පත්කරන බවද කොමිසම කියයි
මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන ඡන්දය පැවැත්වෙන දිනය අද ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළ ද මේ දක්වා තීන්දුවක් ගෙන නැතැයි වාර්තා වේ.
මැතිවණ කොමිසමේ සාමාජිකයන් අද පෙරවරුවේ සිට දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි ද වාර්තා වේ.
එහිදී තීරණය වී ඇත්තේ ලබන අඟහරුවාදා කොමිසමේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටයි
2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1016
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැකෝට බාලගිරි දෝෂය
Pankumburage Friday, 03 March 2023 06:33 PM
මේ ඔක්කෝම කසාය බීපු ගොළුවන්. වචන පිටකරන්න බයයි.
අරවින්ද මොනරවිල Friday, 03 March 2023 07:09 PM
කොන්ද පණ නැති නිවට, නියාලු හාදයින් කොමිසන් සභාවලට පත් කරන්න ඉඩ සැලසෙන ව්‍යවස්ථා සභාව නැමති ප්‍රෝඩාව අහෝසි කළ යුතුයි. ඒ වෙනුවට ස්වාධීන පුද්ගලයින් කොමිසන් සභාවලට පත් කිරීමට හැකි ක්‍රමවේදයක් වහා සකස් කළ යුතුයි...
Jagath Friday, 03 March 2023 07:16 PM
බල්ලො රජ කරන කාලයක්. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට ගිහිල්ලා...
Rohana Saturday, 04 March 2023 04:24 PM
මැතිවරණ කොමිසමට දේශපාලන අතපෙවීම් ඇයි? දේශපාළුවන් ඇඟිලි ගහන ලෝකයේ එකම මැතිවරණ කොමිසම ඇත්තේ ලංකාවේ පමණි.
swene Sunday, 05 March 2023 06:36 AM
ඔය කොමිසමට අවශ්‍ය වී තිබෙන්නේ රජයට අවශ්‍ය විධියට නටන්න මිසක් චන්දය තියන්න නෙවෙයි. සභාපති තමයි මහින්දගේ කාලේදී මහින්ද විසින් පත් කෙරුණු මානව හිමිකම් කොමිසමේ සභාපති