
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ජනතාවට වෛරක්කාරී ජනතාවගෙන් පළිගන්නා සුළු අයි.එම්.එෆ් එකඟතාවයකට රජය පෙළඹී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව කීවේ මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමිනි.
"කොටින්ම කියනවා නම් රජය මූල්‍ය අරමුදල කියන පදයට නටන අයි.එම්.එෆ් රූකඩයක් බවට පත් වී තිබෙනවා.
කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කරන්නේ කොහොමද?කෘෂි කර්මාන්තය දියුණු කරන්නේ කොහොමද? කියන ප්‍රශ්නයට වැඩපිළිවෙළ මොකක්ද?මේ කිසිදේකට වැඩ පිළිවෙළක් හෝ සැලැස්මක් නෑ.
මේ අයි.එම්.එෆ් කියන ඕන දේකට එහෙයි ස්වාමීනී කියන රජයක්.එය ජන වරම අමු අමුවේ උල්ලංඝනය කිරීමක් යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිනේ විපක්ෂ නායකතුමා, මෙතුමලා බලයට ආවේ වයිරය, ක්‍රෝධය වපුරලා. ඉතින් අයවයත් ඒ වගේම වෙන්න එපැයි. ප්‍රශ්නේ තියෙන්නේ විපක්ෂය මේ බොරුකාරයන්ට තව දුරටත් බොරු කරන්නට ඉඩ දෙමින් නොකර සද්ද සිටීමයි. චාමර සම්පත් මහත්තයට වත් දීල බලමුද විපක්ස නායකකම?
තමුන්ගේ කෙරුවාවල් වල තියෙන හොන්දකමට වෙන්ඩැ පක්ෂයේ අයත්, පක්ෂය හැරලා යන්නේ?
බොරු කියන්න එපා, මේ අයවැය සාර්ථක වුණොත් ඔබට සහ ඔබේ පක්ෂයට තවත් දශකයක් විපක්ෂයේ වාඩි වෙන්න පුළුවන්.
අපිට තාම මෝඩකමෙන් අගතැන්පත් අයවැයක් දකින්න තරම් වාසනාවක් නෑ. කවදාවත් ඒ වාසනාව පෑදෙන එකකුත් නෑ...!
IMF එක ප්‍රසිද්ධියේ කියන්න මගේ ආණ්ඩුවක් යටතේ IMF අහෝසි කරනවා කියලා..., වැඩ පිළිවෙළවල් පිළිවෙළට වෙයි කිය කියා ඉන්න අවශ්‍ය නැහැ.
රජයේ සේවකයින් කියලා ඉන්න වංචාකාරීව පහසුවෙන් ජීවත්වෙන හොරුන්ට තවත් බෙදුවා මෙයාට මදිලු...! මෙයාට දුන්නොත් රටක් ඉතිරි කරන එකක් නෑ..!
වෛරය, භීෂණය වගේ වචන භාවිතා කරන එක ඔබට පාඩුයි. මොකද ඔය වචන ඇහෙනකොට ඔහෙගේ පියාණන් මතක් වෙනවා..
පියාණෙනි මා නැවත උපන්නොත් ඔබේ පුතු නොවේවා...! ඒක නොවෙයි ඔබතුමා බලයට ආවා නම් නියම ප්‍රමිතියට සල්ලි අච්චු ගහලා හරි සෑම දුප්පත් පවුලකටම රුපියල් 20000 ක්... ලබන සැරේ 40000 කරමු.