(යොහාන් භාසුර සහ ඩයනා උදයංගනී)
භූමිතෙල් ලීටරයක මිල අද (21) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 253 කින් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ තිබේ.
රුපියල් 87 ක් ව පැවති භූමිතෙල් ලීටරයක මිල අද මධ්‍යම රාත්‍රී සිට රුපියල් 340 ක් බවට පත්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා දැවැන්ත සහන බව කරුණාවෙන් සලකන්න...
තව වැඩිවෙන්න තියෙන්නේ...!
එහෙම වුණාම ජනතාවට මාලු කෑල්ලක රස බලන්න බැරිවේවි.. රටේ නිරෝගි පරපුරක් නැතිවේවි.. දහස් ගණනක් ධීවරයින්ට රැකියා නැතුව එම පවුල් අනාථ වේවි.!
සල්ලි තියෙන බස් කාරයෝ , අපේ සාමාන්‍ය ගාස්තුව එක පිට එක වැඩි කරගත්තේ ඩීසල් වැඩි , කොවිඩ් නිසා සීට් ගානට විතරයි මිනිස්සු යන්නේ කියල . දැන් අහිංසකයින්ට දෙන භූමිතෙල් ටිකත් හොරකන් කරගෙන බස් දුවල අධික ලාභයක් ලබනවා. කාංචන ඒ කට මොනවද කරන්නේ ? ගම් වල මිනිස්සුන්ට වාහන වලට දුන්න වගේ භූමිතෙල් කූපන් දෙන්න. ඒකත් තව අවුරුදු 2-3 යි කියල ඔවුන්ට දියුණු වෙන්න කියල අවධාරණය කරන්න.දවසේ ලැබෙන පඩියෙන් අරක්කු භාගයක් ගහල බාර් කාරයෝ ගොඩ දාල රටට බරක් වෙන උන්ට ටාගට් දෙන්න !
ගැරඬි පව්...!
කමක් නැහැ.. රනිල්ගේ වැඩපිළිවෙළ හොඳයිනේ.. ගෝඨාභය යැව්වා වගේ 225ම යවන්න ඕනේ...