(අංජුල මහික වීරරත්න)
භූමිතෙල් මිල අඩු කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපත් කළ යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අනුමත කර තිබේ.
ඒ අනුව අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 50කින් ද (නව මිල රු. 305) කාර්මික භූමිතෙල් ලීටරයක් රුපියල් 134කින් ද (නව මිල රු. 330) පහත හෙලනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මෙයාද බඩුමිල තීරණය කරන්නේ ?එතකොට බිත්තර මිල කීයක් කියලද ලොක්කා කියන්නේ ?මෙයාට වෙන වැඩ නැද්ද ?
රුපියල් 100 ට අඩුවෙන් තිබුනේ .රටේ දේපල හොරකම් කරලා රට බංකොලොත් කරලා දැන් සීනි බෝල සෙල්ලම්