(වයි ඒ එස් වීරවංශ)

බළංගොඩ  නගර සහාපති කේ .ජී.පේමදාස මහතා (ජාතික ජන බලවේගය ) අද 06 දින මාසක සභා අවසානයේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා අස්විය.

සභාපතිවරයා කියා සිටියේ පෞද්ගලික හේතුවක් මත සිය ධුරයෙන්  ඉල්ලා අස්වෙන බවයි .

අනතුරුව ඔහු ත්‍රිරෝද රියකින් පිටව යන අයුරු දැකගන්නට ලැබුණි.