ඩී.ජී.සුගතපාල
දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටින අධි ආරක්ෂිත බුස්ස බන්ධනාගාරයේ සඟවා තිබු ජංගම දුර කතන පහක් චාජර් පහක් සහ සිම්කාඩ් පහක් සොයාගත් බව බන්ධනාගාරය පවසයි.
බන්ධනාගාර අධිකාරිවරයාට ලැබුන තොරතුරක් අනුව බන්ධනාගාරයේ විශේෂ අංශයට ඇතුලුවන දොරටුව අසල පොළොව යට වලදමා තිබියදි මෙම දුර කතන සොයාගෙන ඇත.
මේ සම්බන්ධයෙන් බුස්ස බන්ධනාගාර අධිකාරි ඇතුලු නිලධාරින් විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සරත් ඇල්ලුවා.. දැනුත් අල්ලනවා.. හෙටත් අල්ලනු ඇත. ඒ නිසා හිරකාරයින්ට ෆෝන් එකක් තියාගන්න ඉඩ දෙන්න. එවිට ජේලර්ලාට ගෙවන අධික අල්ලසවත් නවතියි.