(ඩී.ජී.සුගතපාල)
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රැඳවියෙකු අද (15) දහවල් පලාගොස් ඇතැයි රත්ගම පොලිසිය පවසයි.
හෙයියන්තුඩුව මහකුඹුරවත්ත පදිංචිකරුවෙකු වන 38 හැවිරිදි මෙම රැඳවියා හෙරොයින් මිලි ග්‍රෑම්20ක් ලඟ තබා ගැනිමේ වරදට අධිකරණයෙන් නියම කරන ලද දඩ නොගෙවිම නිසා බන්ධනාගාරගත කරන ලද අයෙකි.
මෙම රැඳවියා අද දහවල් එලිමහනේ වැඩ කරමින් සිටියදි බන්ධනාගාරයෙන් පැන පලාගොස් ඇත. රත්ගම පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාගියේ කොහෙන්ද?