(සුජිත් හේවාජුලිගේ )
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරු දෙදින සංචාරයක් සඳහා ඉන්දියා බලා අද පිටත්ව ගියහ.
එම දෙදෙනා ඉන්දීය රජයේ ප්‍රධානීන් සමග සාකච්ඡා වට ගණනාවකට සහභාගිවීමට නියමිතව ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.
ණය ආධාර ලබා ගැනීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කෙරෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් ඉන්දියාවට කුණු කොල්ලෙට සම්පත් විකුණ එක නවත්තන්න. ඩොලර් ටිකක් ගන්න කොන්දේසි වලට යට වෙනවා. එම ඩොලර් හම්බවෙන්න පොලියට. දැන්වත් විදේශ ශ්‍රමිකයන්ට දීමනාවක් දිලා ඩොලර් ගෙන්න ගන්න. ඒකෙ කිසිම කොන්දේසියක් පොළියක් නෑ රටට.
දැන් වැඩි පොලියට ණය අරගෙන ඇවිත් අයි එම් එෆ් එපා කියයි.
මෙහෙමත් ලැජ්ජා නැතිකමක්... අපිව ලැජ්ජාවට පත්කරන එකේ සීමාවක් නැහැ. කොහොම වුණත් ආටිගල ගිය නිසා මොකක්හරි තේරුමක් තියෙන දෙයක් කියයි. එහෙම නැතිව මේ මොලේ කළඳක් නැති අය ගිහිල්ලා ඇමෙරිකන් ඉංග්‍රීසි කියනකොට ඉන්දියන් කට්ටිය මෙයාව නවත්තගන්න බැරි නැහැ... එහෙ අයටත් ඉංග්‍රීසි උගන්වන්න කියලා...