
(සුජිත් හේවාජුලිගේ )
බැසිල් රාජපක්ෂ මහතා අද හෙටම නැවතත් පැමිණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නායකත්වය ලබාදෙන බව පොලොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත් මහතා පැවසීය.
ජනතාව අප සමග සිටිනවා යැයිද ඔහු සඳහන් කළේය.
මෛත්‍රිපාල සිරිසේන සමග නොගිය ජනතාව රොෂාන් රණසිංහ සමග යාවිදැයි බලාපොරොත්තු විය නොහැකි බව ගම්ලත් මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහ්... කපුටා එනවද?
ලැජ්ජා නැද්ද? රටට මෙච්චර වෙලත් මේ කාලකණ්ණි කියන කතා...!
ඇයි ඔබතුමාලාට බැසිල් මහත්තයා හොඳ...? රට මේ තත්වෙට වැටෙන්න මූලිකවම වග කියන්න ඕනේ බැසිල් මහත්තයා කියලා ඕනෙම කෙනෙකුට තේරෙනවා. රටේ ආර්ථිකය හැසිරවීමට එයාට බැරිබව ඔප්පු කරලා ඉවරයි. එවැනි කෙනෙක්ගෙන් මොනවද ඔබතුමාලා බලාපොරොත්තු වෙන්නේ...? වයසට යනකොට ඔබතුමාට නෙමෙයි අපි හැමෝගේම නිවැරදි දේ තේරුම් ගැනීමේ ශක්තිය හීන වෙනවා. ඒ නිසයි තරුණ ප්‍රජාවට මේවගේ වගකීම බාරදිය යුත්තේ...!
කරුණාකරලා මේකෙ කියන මනුස්සයාගේ සහල් නොගෙන ඉන්න... ඒ වගේම මේ හරක්ට වී ටික විකුණන්න එපා..
මේ යොධයාගේ හාල් මෝල් ටිකටත් කෙලවාගන්නයි හදන්නේ... මේ මිනිහාට මොලේ කළඳක් වත් නැද්ද? බැසිල් වගේ කෙනෙක් ගේන්න...!
අපේ අනාගතය විනාශ කරන මෝඩයින්...!
අපිත් බලන් ඉන්නේ එනකම්? මොළහතා කියන්නේ නිකම්ද ? කපුටා නැතුව පොහොට්ටුවේ අයට අමාරුයි වගේ...?
මොල හතේ බූරුවන් ඉන්නේ ලංකාවේ විතරද?
දේශපාලන වෙට්ටුකාරයෝ ?හොඳයි එහෙනම් අපි වෙට්ටුවක් දාලා දුවමු
කොයිතරම් භයානක රෝගයක්ද. ආවේ. කිසිවරදක් නොකරපු දෙමව්පියෝ නිරපරාදේ මියගියා. රට බන්කොලොත් කරපු. ඒවාට උඩගෙඩි දුන්න නාකි එකෙක් වත් මැරුනෙ නැහැ. අද මුන්ටික ඒ ලෙඩින් නැති වුනානම් මේ රට. හරිම ලස්සන රටක් වෙනවා. තව ඉදිරියෙදි. කාක්කෝ කෑගහයි. මහා කපුටා ආවාට පස්සෙ. නාකි වෙලත්. තවම රට ගැන කැක්කුමක් නැහැ. වලපල්ලට යනකන්ම. වලි කන්නෙ තමන්ගෙ බොක්ක පුරවා ගන්න.
මේ මිනිස්සුගේ වයස ගැන හිතන්න. මේ අයට ඕනෑඒ අයගේ බිස්නස් ගොඩ දාගන්න විතරයි.