
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.
උතුරු - මැද පළාතෙත් මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති විය හැකියි.
2025 නොවැම්බර් මස 04
627
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2314
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බස්නාහිරට - සබරගමුවට තද වැසි
සාලිය Friday, 30 May 2025 08:37 AM
ප්‍රවාහන ඇමැතිතුමනි, 255 ගල්කිස්ස, කොට්ටාව බස් සේවය නම් කුජීතයි. පුදුම ලෝඩ් එකක් පටවන්නේ. සමහර බස්වලට කොන්දොස්තරලා හතරක් විතර ඉන්නවා... පිළියන්දල ඉඳලා කටුබැද්දට පුදුම වේගයකින් යන්නේ, පිළියන්දලින් නගින්නත් හරිම අමාරුයි.... ඔය මා. ම. ප්‍ර. අ එකේ අයට කියන්න ඇවිත් බලන්න කියලා. සමහර විට ලොකුගේගෙ කොට්ටාව ගෙදර ඉස්සරහින් බස් එක යන හින්දා මා. ම. ප්‍ර. අ එකේ අයත් බය ඇති පරීක්ෂා කරන්න.