(සුජිත් හේවාජුලිගේ)
බස්නාහිර පළාතේ ඊයේ රාත්‍රියේ කළ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු 350 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
මෙයට අමතරව මත්ද්‍රව්‍ය තොගයක්ද සොයාගෙන ඇත.
ගම්පහ දිස්ත්‍රික්‌කයේ විවිධ ස්ථානවල පසුගිය තුන්වැනිදා වෙඩි තැබීම් තුනක් සිදුවූ අතර මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණේ එම සිද්ධි පදනම් කරගෙනය.
මෙම මෙහෙයුමේදී කඳාන රාගම සහ ඒ අවට ප්‍රදේශ කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරුණු බව පොලීසිය පවසයි. මාර්ග බාධක යොදවා පරීක්ෂා කිරීම් රැසක් ද සිදු කෙරිණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ගෝඩ් ෆාදර්ලා එක් අයෙකුට වත් අත තියන්න තාම බැරිවුනා නේද? නැතිනම් අත්අඩංගුවට නොගෙන සිටීමට කවුරු හෝ උත්සාහ කරනවාද?
නිසැකවම ජනතා විමුක්ති පෙරමුණට චන්ද 350 ක්.