
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
බස්නාහිර නාගරික කොමසාරිස්වරිය කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමේදී කළ නීති විරෝධී වැඩේට කවදා හෝ එතුමිය නීතිය හමුවට ගේන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
"පාලකයෝ එනව යනවා.කොමසාරිස් තුමිය ඒක මතක තියා ගන්න.ජනතා මතය කියන්නේ ගලේ කොටපු දේවල් නොවේ.දේශපාලන නායකයන්ට රටේ පාලකයන්ට මොන ආණ්ඩු තිබුණත් කඩේ යන්න එපා.ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය සමඟ සෙල්ලම් කරපු ලේකම්වරු අද ඉන්නේ කොහෙද?දේශපාලන නායකයන්ගේ අතකොලු වූ රාජ්‍ය සේවකයන්ට අන්තිමට හිරේ ළඟින්න සිදුවුණා යැයි මුජිබුර් රහුමාන් මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රහස් චන්දයක් තියල උඹලට ගන්න පුලුවන් උනේ චන්ද 54 නෙ. යකෝ 60ක් අස්සන් කරල තිබ්බනම් ඇයි ඒ 60 දෙනා චන්දෙ දුන්නෙ නැත්තෙ. උඹලගෙ පක්ශෙ උන්ම දන්නව උඹලගෙ උන්ට දීල වැඩක් නෑ කියල ඒකයි ඔය ප්‍රශ්න වලට මුල.
ඇයි කවදාහරි? බැරිද මේ දැම්ම පැමිණිල්ලක් දාල, නීති මගින් කටයුතු කරන්න. එහෙමත් නැත්නම් ඔහෙලත් එක්ක ඉන්න, කවමදාකවත් උසාවියේ පස් නොපාගපු නීතීඥ සෙට් එක ලව්වා අදම නඩුවක් ෆයිල් කරමු.
ඉතින් මනුස්සයෝ කොමසාරිස් වැඩ කරපු විදිය වැරදි නම්, තැන තැන නහයෙන් අඬ අඬ කියව කියව ඉන්නෙ නැතුව උසාවියේ නඩුවක් ෆයිල් කරනවා. උසාවිය තීරණය කරයි කොමසාරිස් වැඩ කරපු විදිය හරිද වැරදිද කියලා.
කොමසාරිස්තුමිය වැඩ කරපු විදිය වැරැදි නම්, ඕනෑම කෙනෙක්ට පුළුවන් ඒ ගැන අධිකරණයේ නඩු පවරන්න. එහෙම කරන්නේ නැතුව තැන තැන කියව කියව හිටියා කියලා කිසි වැඩක් වෙන්නේ නෑ.
මුන්ට දැන් රෙද්දේ ගිහිල්ලා ඉන්නේ... පව්...!
මුජිබර් ගේ බොරු කයිය විතරයි,
දැන් නීතිය ක්‍රියාත්මක වෙන විදිහ හරි කියලා කියන ගමන් කවදා හෝ ගේනවා කියලා මෙයා කරන්නේ තර්ජනයක්. වගකිව යුත්තෝ ඇස් ඇරේවා.
පව් පොඩි එකා. PM පට්ටම අයින් කරල නගරාධිපති කමට යන්න හැදුවේ ඒ තරම් රසයක් නගරාධිපති පට්ටමේ තියෙන නිසා වෙන්න ඇතිනේ පහුගිය කාලේ. කයිය ගහනව වැඩ නැ
පුනරුදය හදන්න ආපු කට්ටිය, තිබුන දේශපාලන මඩවගුරේ බැහැ ගෙන මඩ නානව! ආණ්ඩුවේ මගෝඩි දේශපාලන වැඩ නිසා බිම් මට්ටමින් බොහෝ දෙනා කල කිරෙමින් ඈත් වෙනව, අලුතෙන් බලය ගන්න ඉස්සර වෙලා තිබෙන බලයෙන් රටට යමක් කරන්න උත්සාහ ගන්න. මුලින්ම මේ තිබෙන දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න බලන්න!
වැලිකඩ ගියාම කරන්න දෙයකුත් නැහැනේ ... එතකොට ටිකක් මොලේ කල්පනාකරපන්.
කුල්ල කුජීතයි මුජිබර් මාෆියාව , කොළන්නත් එහෙමයි . නමුත් කාර් මරික් පට්ට හැපී ලූ මුජිබර්ට වෙච්ච දේට
හරි අපරාධයක් නේද වුණේ. කරන හොර මැරකම් ටික එළිවෙලා කූඩුවේ ලගින්න වෙයි වගේ නේද?
ඒ කියන්නේ මෙයාලාගේ ආණ්ඩු නීතියට බලපෑම් කරනවා කියලානේ...
ඔයත් ඔහොම ඉන්න පොඩ්ඩක් ජම්පරේ ඇඳගෙන වැලිකඩ බත් පෝලිම් වල ඉන්න.
අරංචි විදියට ප්‍රබල විපක්ෂය දෙදරලාලු. හෙට අනිද්දා දින්න සභා ටිකත් පුපුරයි වගේ...
මුජාබරියෝ මතක තියාගන්න සත් භාවෙන් නොකරන කිසිම දෙයක් සාර්ථක වෙන්නෙ නැති බව