
(යොහාන් භාසුර)
බස්නාහිර පළාත තුළ ත්‍රිරෝද රථ ප්‍රවාහන ගාස්තු හෙට (15) සිට අඩු කරන බවත් ඒ අනුව දෙවැනි කිලෝමීටරය වෙනුවෙන් අය කරන රුපියල් 100 ක ගාස්තුව රුපියල් 90 ක් දක්වා අඩු කරන බවත් සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තිය සමිතිය පැවසීය.
පළමු කිලෝමීටරය වෙනුවෙන් දැනට අය කරන රුපියල් 100 ක මුදල වෙනස් නොවන බව ද එම සමිතිය වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණු පළාතේ ත්‍රී රෝද රථ සඳහාද මෙවැනිම ක්‍රියාවලියක් අනුගමනය කළ යුතුයි. හිතූ හිතූ මිළ ගණන් යටතේ ධාවනය වන මේ ත්‍රී රෝද රථ නිසා ජනතාව විඳිනා පීඩාවන් එමටයි. කල් නොගොස්ම මේවා සඳහා මීටර් සවි කළ යුතුව ඇත.