(ඩයනා උදයංගනී)

බස්නාහිර පළාතේ  සියලුම කතෝලික පුද්ගලික පාසල් හා කතෝලික ජාත්‍යන්තර පාසල් හෙට (4) සිට සිකුරාදා (8) දක්වා වසා තබන බව කතෝලික පුද්ගලික පාසල් සාමාන්‍යාධිකාරි ගැමුණු ඩයස් පියතුමෝ පවසති.

රටේ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම පියවර ගත් බව ගැමුණු ඩයස් පියතුමෝ සඳහන් කළහ.