(පී.ශාන්ත බණ්ඩාර)
මීගමුව සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බසයක් සහ මහනුවර සිට කොළඹ දෙසට ධාවනය කළ ලංගම බසයක් මැවනැල්ල ගණේගොඩ දී එකි නෙක ගැටීමෙන් මගින් 22 දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
එක් අයකු මියගොස් ඇතැයි ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම නීතියක් නැති ඕන ඕන වේගයකට බස් දුවන්න පුළුවන් රටක ඕවා තමයි වෙන්නේ... මිනිස්සු නිකන් මග මැරෙනවා. වගකිව යුතු නිලධාරීන් නිකන් පඩි ගන්නවා.