
(මහින්ද නිශ්ශංක)
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ අයි.ඕ.සී සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමට සාපෙක්ෂව බස් ගාස්තු සියයට 50කින් ඉහළ දැමිමට සිදුවන බව සමස්ථ ලංකා බස් රථහිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා කියයි.
ඒ අනුව අවම ගාස්තුව ඇතැළු සියලු බස් ගාස්තු මේ ආකාරයෙන් වැඩ කරන බව ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවගෙන් වැඩි ප්‍රමාණයක් භාවිතා කරන්නේ පෞද්ගලික වාහන, ඒ නිසා මේ වැඩිවීම ලොකුවට දැනෙන් නැහැ.
මෙහෙම නැතත් ආසන්නව තිබුනු ගණන් 2015 යහපාලනය ආරම්භ කාලයේ ගරු රවී ඇමතිතුමා ක්ෂනිකව වෙනස්කලේ තවත් සහන දෙමින් ගරු රාජිත ඇමතිතුමා බෙහෙත් මිල අඩුකලේ දොස්තර කෙනෙක් ලෙසට අනුකම්පා කරමින් ඒ වෙලාවේ සමහරක් අය රෝහල් පරිශ්‍ර තුළත් දැන්වීම් ප්‍රදර්ශනය කලේ රාජිතගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න කියලා.., හොඳින්ම තිබුණු රටට මෙහෙම කළේ අපේ (හිටං) ජනාධිපති, මේවාට කැළණි ගඟෙන් මතුවූ නයාත්, නයාගේ ප්‍රචාරකත්, තුම්මුල්ලේ උදයත් වගකිවයුතුය
සාධාරණයි...!
අපිට 100% ක මිල වැඩිවීමක් ඕනේ... නැත්නම් අපි බස් දුවන්නේ නැහැ...
වින්සන් දී පොල් පීරිස් මතක් වෙනවා. බයිසිකලේ, බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ...!