(යොහාන් භාසුර)
බස් ගාස්තු අද (30) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 22 කින් ඉහළ දමන බව ජාතික ගමනාගමන කොමිසම උසස් නිලධාරියකු ලංකාදීපයට පැවැසීය.
එම ගාස්තු ඉහළ දැමීමත් සමග අවම බස් ගාස්තුව රුපියල් 32 සිට රුපියල් 40 දක්වා ඉහළ දමන බව ද එම නිලධාරියා වැඩිදුරටත් කීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2014 පමණ කාලයේ සංවර්ධනය කළ එක් මාර්ගයක කි.මී අටක තනි ගමනට ගාස්තුව රූපියල් 124/= රුපියල් ගණුදෙනු නැති නිසා 125/= මේ මාර්ගය අතීතයේ ඉතා දුෂ්කරයි.. දැන් එහෙම නැහැ. හොඳින්ම කාපට් කරලා තියෙන්නේ.. නමුත් පුද්ගලික බස්තියන්ලා මෙහි දුර ගමන් සේවා ධාවනයට බාධා කිරීම් නිසා මෙහෙම ගාස්තුවක් අයකරනවා. එම තත්වය වෙනස්කර දෙන්න. නැත්නම් මාර්ගය සැකසීමේ ප්‍රයෝජනයක් නැහැ..!