IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


’’බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නැහැ’’

(නිමල කොඩිතුවක්කු)

බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නැතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අනුව  0.55%කින් අඩු වුවත් බස් ගාස්තු තවත් අඩු කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉන්ධන මිල  සහ අනෙකුත් භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම මෙම තත්ත්වයට බලපා ඇතැයි ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේය.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අනුව (4) සිට බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කරනු ලැබීය.



අදහස් (5)

’’බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නැහැ’’

මහසෙන් Wednesday, 02 July 2025 04:03 PM

අඩු වුණා මදි කියන්න අඩු වුණාද හලෝ බස් ගාස්තු. පයිත්තියන්ද?

:       2       14

ගුණරත්න Wednesday, 02 July 2025 04:50 PM

ඕක ගැන කතා කරන්න ඕනෑ ප්‍රවාහන ඇමැති නේ. මේ මහත්තයා තමන්ට අදාළ නැති දේ ගැන හොට පොවන්නේ ඇයි? රටේ බෙහෙත් හිඟයක් තියෙනවා. කොළඹ මහරෝහලේ හෘද සැත්කම් නතර වෙලා කියලා ප්‍රවෘත්තියක් අපි දැක්කා. ඒ ගැන වගේ වගක් නැතිව මේ මහත්තයා බස් ගාස්තු ගැන කියවනවා...

:       1       15

SamThursday, 03 July 2025 12:25 PM

අහපු ප්‍රශ්නෙකට උත්තරයක් දෙන්න සහ තමන්ගේ පෞද්ගලික අදහස ඉදිරිපත් කරන්න ඕන කෙනෙකුට අයිතිය තියනවා.

:       0       0

රටවැසියා Thursday, 03 July 2025 06:44 AM

ඡන්දදායකයා මේ තරම් විහිළුවට ලක්කරපු ආණ්‌ඩුවක් දැක්කමයි!

:       0       3

sugath Thursday, 03 July 2025 08:28 AM

හොදයි ප්‍රවාහන ඇමතිතුමෝ. අපි දැනුවත් වුනා. පුළුවන් දෙයක් තියෙනවනම් අපිම කරන්නම්. ඔබ තුමා කරදර වෙන්න එපා. තව අවුරුදු 4ක් තියෙනවානේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 494 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2236 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1674 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site