(මහින්ද නිශ්ශංක)
මඩොල්සිම ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරැළී වූ අනතුරින් මිය ගිය මගීන් වෙනුවෙන් රුපියල් 50,000 බැගින් අවමංගල්‍යාධාර මුදලක් ලබාදීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර ඇතැයි එහි සභාපති නීතීඥ කිංස්ලි රණවක මහතා පැවසීය.
මෙයට අමතරව තුවාල ලබා දැනට රෝහල්ගතව සිටින මගීන්ට ප්‍රතිකාර ලබාගැනීමේදී අවශ්‍ය වන සියලුම ද්‍රව්‍ය ගමනාගමන මණ්ඩලය මගින් සැපයීමට තීරණය කර ඇතැයිද සභාපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මියගිය සියලු දෙනාටම බලත් ශෝකය ප්‍රකාශ කරමි. කරුණාකරලා මියගිය සියලු දෙන වෙනුවෙන් වන්දි ලබා දෙන්න. සියලුම මගීන් ඉන්ෂුවරන්ස් කරන්න. විදේශ රටවල ප්‍රවාහන සේවාවල වගේ....... ඉන් වන්දි ගෙවිය හැකිය. විදේශ රටවල පොඩි සීරීමක් වුවත් වන්දි ගෙවනවා.
එහෙම ශේප් වෙන්නේ කොහොමද? අනතුරට හේතුව බස් රථයේ කාර්මික දෝෂයක් නම් (දුර්වල නඩත්තු හේතුවෙන් කියමු) ඊට අදාල පුද්ගලයින්ට දඬුවම් දෙන්නත් ඕනෑ. මැරුණාට පස්සේ පනස්දාහ මොන කජ්ජක්ද හලෝ...?