(එච්.එච් ධර්මපාල)
ඓතිහාසික බෙල්ලන්විල රජමහ විහරස්ථානයේ 69 වන ඇසළ පුණ්‍යෝත්සවයට සමගාමීව ඉපැරණි චාරිත්‍රානූකූලව සෑම වසරකම සිදුකරනු ලබන කප් සිටුවීමේ මංගල්‍යය අද (14) සවස සුබ මොහොතින් විහාරස්ථාන පරිශ්‍රයේදී සිදුකරනු ලැබීය.
සතර මහා දේවාල භාර ප්‍රධාන කපු මහතාවන ජී.සවරසේන පෙරේරා කපු මහතා ඇතුළු සතර මහ දේවාල වල කපු මහත්වරුන්ගේද සහභාගීත්වයෙන් කප් සිටුවීමේ මංගල්‍යය සිදු කරනු ලැබීය.
ඒ සඳහා කප්රුක රැගත් පෙරහර විහාර මාවත සිට පැමිණි දේවාල පරිශ්‍රයට පැමිණ වතාවත් සිදුකරනු ලැබිණි.



2025 දෙසැම්බර් මස 18
178
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෙල්ලන්විල රජමහ විහරස්ථානයේ කප් සිටුවීමේ මංගල්‍යය අද