
(ගයාන් සූරියආරච්චි)
නිවස තුලට සුනඛයන් පැමිණිම වැලැක්වීම සඳහා පියා විසින් අනවසරෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් පුතා විදුලි සැර වැදී මිය ගොස් ඇතිබව සෙවනගල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ නෙලුම්වැව, සමගිපුර ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.
එක්තැන් වී සිටින මවට ආහාර ලබාදීම සඳහා මවගේ නිවසට ගිය අවස්ථාවේදී මෙසේ විදුලි සැර වැදී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණයය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd