IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


බෙලරූස්හි සිටින ලාකික සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පියවර ගන්න

(ඩයනා උදයංගනී)

බෙලරූස් රාජ්‍යයේ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත ශ්‍රී ලාංකික සිසුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාට සහ මොස්කව්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී ඇත.

අදාළ විශ්වවිද්‍යාල සමඟ සාකච්ඡා කර අධ්‍යයන කටයුතු සති කිහිපයකට ප්‍රමාද කරගැනීමටත් ඔවුන්ට රුසියාවට පැමිණීමේ වීසා බලපත්‍ර ලබාගෙන අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණීමේ පහසුකම් සැලසීමට කටයුතු කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

බෙලරුස් රාජ්‍යයේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් 1,500කට ආසන්න පිරිසකගේ දෙමාපිය එකමුතුව කළ ඉල්ලීමකට කඩිනම් ප්‍රතිචාර දක්වමින් අගමැතිවරයා මෙම දැනුම් දීම කර තිබේ.

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුදමය වාතාවරණය හේතුවෙන් බෙලරුස්හි සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයක් 1,600 ක පමණ පිරිස සම්බන්ධයෙන් කටයුතු කිරීම බෙලරූස් රාජ්‍යය ආසන්නයෙන්ම පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වන මොස්කව්හිතානාපති කාර්යාලය ඔස්සේ දැනට සිදුවෙමින් පවතින බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.



අදහස් (5)

බෙලරූස්හි සිටින ලාකික සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පියවර ගන්න

duminda Wednesday, 02 March 2022 04:13 PM

හා...!

:       0       12

fairoos Wednesday, 02 March 2022 04:44 PM

සර්ට කඩේ යන අයත් ඉන්නවා ඇති... ඒකයි හදිස්සිය...! 

:       2       13

Jim K Wednesday, 02 March 2022 05:29 PM

හැකි ඉක්මණින් තෙල් ප්‍රශ්නය විසඳන්න.

:       0       10

විපරමා Wednesday, 02 March 2022 06:06 PM

අපේ මානව හිතවාදියා ගැන කියලා වැඩක් නැහැ...

:       2       6

Shan Wednesday, 02 March 2022 06:32 PM

අපි ඒක බලාගන්නම්. ඔය ඔයාගේ පවුලයි, බැංකුවල තියෙන කෝටි ගණන් සල්ලි ටිකයි බලාගෙන ඉන්න. යනකොට ගෙනියන්න පුළුවන්නේ...

:       3       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 50 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 211 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 549 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site