IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බිල්පත්වලින් සියයට 53 ගෙවා අවසන්

(රංජන් කස්තුරි)

නව රජය බලයට පත්වන විට ගෙවීමට තිබූ බිල්පත්වලින් සියයට 53ක් හෙවත් රුපියල් කෝටි 19100ක මේ වන විට ගෙවා අවසන් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 

ආණ්ඩුවට ඉකුත් අගෝස්තු මස 31 වැනි දා වන විට ගෙවීමට තිබූ බිල්පත්වල වටිනාකම රුපියල් කෝටි 36000ක් වන අතර ඉන් රුපියල් කෝටි 19100ක් මේ වන විට ගෙවා අවසන් කර ඇත.

ආණ්ඩුවට තවත් ගෙවීමට ඇති බිල්පත්වල වටිනාකම රුපියල් කෝටි 16900ක් බව ද ඇමැතිවරයා කියා සිටියේය.



අදහස් (1)

බිල්පත්වලින් සියයට 53 ගෙවා අවසන්

Lal Friday, 24 February 2023 07:35 PM

ගොඩක් හොඳයි...!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 26 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site