
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
යාපනය නාගදීප පොලිස් තනිකඩ බට නිවාසයේ අරක්කු පානය කර එහි සෙසු පොලිස් නිලධාරීන්ට පීඩාවක් වන ආකාරයට හැසුරුණේ යැයි කියන නාගදීප පොලිස් මුරපොළේ ස්ථානාධිපති තනතුර හොබවන පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව කයිට්ස් මූලස්ථාන පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගැනුණ පොලිස් සැරයන්වරයා පානය කිරීමට රැගෙනවිත් තිබූ අරක්කු ද පොලිස් භාරයට ගත් බව පොලිසිය කියයි
සැරයන්වරයාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා ඔහුගේ වැඩ තහනම් කිරීමට උසස් පොලිස් නිලධාරීහු කටයුතු යොදා ගෙන යති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේරට මිනිස්සු නිතරම කෙලින්නේ පිස්සු
මේ සිරි ලංකාවේ වාර්තා වන අපරාධවල 90% කොනේ පොළොස් බාප්පිලා ගෑවිලා ඉන්නවා...
මිනිසුනේ තොපි බීලම වැනසියවු කාලකන්නි...