IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


බොරැල්ලේදී වෙඩික්කරුවන්ගේ එල්ලය වරදි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බොරැල්ල ලෙස්ලි රණගල මාවතේදී අද රාත්‍රීයේ පුද්ගලයකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කළද  එම පුද්ගලයාට කිසිදු තුවාලයක් සිදුවී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදේ කුමාර වුට්ලර් මහතා පැවසීය.

යතුරු පැදියකින් පැමිනි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු මෙම වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කිය.

පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් එම වෙඩි තැබීම සිදුකර ඇති බවත් සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.

 



අදහස් (3)

බොරැල්ලේදී වෙඩික්කරුවන්ගේ එල්ලය වරදි

ලිවීම, කියවීම දුර්වල බකල ජයා Wednesday, 09 July 2025 10:20 AM

මේ ප්‍රකාශක මහත්තයා දවල්ටත් කුමාරද?

:       0       0

සමන් - ඕමානය Wednesday, 09 July 2025 01:57 PM

අනේ මන්දා, අරයාගේ ටියුෂන් පන්තිය තවම තියාගන්න බැරිවුනාද? බංකු පුටු ටික මම වත් දෙන්නම්. ඉක්මනින් තියනවා නම් හොඳයි.

:       3       1

යකා - විමානයWednesday, 09 July 2025 03:49 PM

පිටරටවල පාර අතුගාන අය දේශපාලනේ ගැන කතා කරනකොට ඔහොම තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 473 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2222 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site