(ගයාන් සූරිය ආරංචි)
බොරැල්ල, හල්ගහකුඹුර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියේ යතුරුපැදිකරු සහ තවත් පුද්ගලයෙකු ඊයේ (4) රාත්‍රී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචි අවුරුදු 18 සහ 19 වියේ පසුවන දෙදෙනෙකි.
එම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් හය දෙනෙක් පොලිස් අත්අඩංගුවේ පසුවෙති.
කොළඹ අපරාධ කොට්ඨාශය සහ බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බොරැල්ල වෙඩි තැබීමට දෙකක් මාට්ටු