බ්‍රැන්ඩික්ස් සමාගමේ මිනුවන්ගොඩ පිහිටි කර්මාන්තශාලාවේ සාමාජිකාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි හඳුනාගැනීමත් සමඟම එම කර්මාන්තශාලාවේ සියලුම සේවක සේවිකාවන් වයිරසයෙන් ආරක්ෂා කරගැනීම සඳහා විශේෂ ආරක්ෂණ ක්‍රමවේද ක්‍රියාත්මක කර ඇතැයි බ්‍රැන්ඩික්ස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
වයිරසයේ ව්‍යාප්තිය මුළුමනින්ම නවතා දැමීම සඳහා එම සාමාජිකාව සේවය කළ ප්‍රදේශය දැඩි විෂබීජහරණයකට ලක් කිරීම ඇතුළු පියවර රැසක් ගෙන ඇති බවද බ්‍රැන්ඩික්ස් සමාගම කියයි.
එම නිවේදනය පහත දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd