(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝක බොරතෙල් වෙළඳපොලේ අද (14) බ්‍රෙන්ට් සහ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 80 සීමාවට පැමිණෙන ලදි.
ඒ අනුව අද(14)ලෝක බොරතෙල් වෙළඳපොලේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 80.01 ක් වූ අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 74.05 ක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොලරය උපියලට සාපේක්ෂව පහල වැටුනත් ,බොරතෙල් මිල පහල ගියත් මේ දෙකම සිදු වුනත් ලංකාවේ තෙල් මිල නම් අඩු වෙන්නේ නැහැ