(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝක බොරතෙල් වෙළඳපොලේ අද(24) බොරතෙල් බැරලයක මිල සුළු වශයෙන් පහළ ගියේය.
ඒ අනුව ලෝක බොරතෙල් වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 83.84 ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 92.36 ක් ලෙස සටහන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදු සහන දුන්නත් පාරිභෝගිකයාට ලැබෙන්නෙ නැහැ.තෙල් සහන දුන්නත් පාරිභෝගිකයාට ලැබෙන්නෙ නැහැ. සීනි බදු සහනය වගේම පාන්පිටි සහනයත් ගජමිතුරු කල්ලියටම තමයි.මොන කරුමයක් ද අප්පා.