(යොහාන් භාසුර)
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිලේ සුළු ඉහළ යෑමක් දින කීපයක සිට ප්‍රදර්ශනය වන බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
ඉහළ පරිභෝජනයක් ඇති ‘බ්‍රෙන්ට්’ බොරතෙල් බැරලයක මිල ඩොලර් 87.60 ක් දක්වා අද (22) පෙරවරුව වන විට ඉහළ ගොස් තිබුණි.
මෙම ජනවාරි මස ආරම්භයේ සිට බොරතෙල් මිලේ ඉහළ යෑම ආරම්භ වූ බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd