(විමුක්ති එස් රුද්‍රිගු)

ලෝක බොරතෙල් වෙළඳපොලේ පෙර දිනට සාපේක්ෂව අද(04) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.56 වන විට බොරතෙල් බැරලයක මිල සුළු වශයෙන් ඉහළ ගියේය.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 96.63 ලෙස සටහන් වූ අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 90.17 ලෙස සටහන් විය.