
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හිටපු නායකයන් රැසකගේ ලේකම්වරයා ලෙස විශිෂ්ට සේවයක් ඉටුකළ බැඩ්මන්ඩ් වීරකෝන් මහතාගේ සේවය ඉහළින්ම අගය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
අවසන් කටයුතු සිදුවන අද දින ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරන බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd