(සමන් පාලිත නානායක්කාර )
බෙරගල වැල්ලවාය මාර්ගයේ පහළ විහාරගල ප්‍රදේශයේ හදිසි ගින්නක් ඇති වී තිබේ.
බවුසර් මගින් ජලය ගෙනැවිත් ප්‍රදේශවාසීන් ගින්න නිවා දැමීමේ මෙහෙයුමක නිරත වන බව එහි ග්‍රාම නිලධාරී එස් නිරංජන් මහතා පැවසීය.
දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර යන බැවින් ගින්න නිවා දැමීමට මහත් වෙහෙසක් දැරීමට සිදුව ඇති බවද ග්‍රාම නිලධාරී නිරංජන් මහතා සඳහන් කළේය.
බෙරගල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට පහළ ප්‍රදේශයේ මෙම ගින්න හටගෙන තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd