(යොහාන් භාසුර)
පාතාල වෙඩික්කරුවෙක් වන රවිඳු වර්ණ රංග නොහොත් ‘බූරු මූණා’ මානසික වෛද්‍ය ප්‍රතිකාර සඳහා අංගොඩ ජාතික මානසික විද්‍යායතනයට යොමුකළ බවත් ඔහු යම්කිසි මානසික ව්‍යාකූල තත්වයකින් පසුවන්නේ ද යන්න තව දුරටත් වෛද්‍යවරුන් පරීක්‍ෂා කරමින් සිටින බවත් කොළඹ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
දින 90 ක රැඳවුම් නියෝග මත බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය භාරයේ සිටින ‘බූරු මූණා’ මීට පෙර දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ මානසික වෛද්‍යවරයෙක් වෙත ද යොමු කළ බවත් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු අංගොඩට යොමු කළ බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘බූරු මූණා’ට අංගොඩින් ප්‍රතිකාර
Senarath Friday, 24 March 2023 09:46 AM
මෙක පිස්සුවෙන් මිනිස්සු මැරුව කියල උසාවියට දැනුම්දීල නිදහස් කොරන්න හදන්නෙ මෙකගෙන් වදගත්තු ලොකු ලොක්කො බෙරන්නද? එතකොට මේක කියන ලොකු කෙරුම්කාරයො ගැන පොලිසියට සොයා නොබල ඉන්න පුලුවන්නෙ.
Bis Friday, 24 March 2023 11:13 AM
ඉතින් ගල්වලකට තල්ලුකරලම පශ්තාත් මරණ පරීක්ෂණයකින් ඕක හොයාගනිල්ලකෝ
de silva Friday, 24 March 2023 01:43 PM
කුලියට මිනි මරමින් රටවටෙ යනකොට කිසි ලෙඩක් නැහැ , පොලිසියට අහුවුනම තමා ඔක්කොම ලෙඩ