
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කටුනායක ගුවන්තොටුපල පොලීසියේ අත්අඩංගුවේ සිටියදී පළාගිය බුරු මුනා නැමැත්තා අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ඉකුත් තුන්වැනි දින සැකකරු විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගෙන ඩුබායි රටට පලා යාම සඳහා ගුවන්තොටුපල වෙත පැමිණ සිටියදී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කටුනායක ගුවන්තොටුපල ගුවන් තොටුපල පොලීසිය වෙත භාරදී තිබියදී පලාගොස් තිබිණි.
හංවැල්ල ආපන ශාලා හිමිකරු ඝාතනය කිරීම ඇතුළු ඝාතන නමයක වෙඩි කරුවකු ලෙස මෙම සැකකරු ක්‍රියා කර තිබූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැංගිලා තියෙන ආයුධ පෙන්නන්නයි කියලා එක්ක ගියාට කමක් නැහැ. අපි ඒකට එකඟයි.
ඔය එක බූරු මූණෙක්නේ අහුවුණේ... අන්න රොත්තක්ම ඉන්නවා දියවන්නාවේ...?
මේ අයව බේරා ගත්තු අර දෙන්නාට මොකද වුනේ? බූරු මුණා, හරක් කටා, ඔට්ට නවුෆර්, කහකඩයෝ, පොලිස් කාරයෝ ඔක්කොම එකම ජානවලින් එලිබැහැපු අය...