
ලෝක බොරතෙල් වෙළඳපොළේ අද (19) බ්‍රෙන්ට් කෘඩ් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 111.5 දක්වා පහළ ගොස් තිබේ.
එය පෙර දිනට සාපේක්ෂව සියයට 1.43 මිල පහළ යාමකි.
ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 106.4 ක් වූ අතර එය පෙර දිනට සාපේක්ෂව සියයට 1.67 මිල පහළ යාමකි.
034
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd