(චන්ද්‍රසේන ගමගේ)
තම ගෙවත්තෙහි පොල් කඩන්නට ගිය අඹුසැමි යුවළකට බඹරුන් දෂ්ට කිරීමෙන් සැමියා මියගොස් බිරිඳ බරපතල තුවාල ලබා ඇතැයි අගුණකොළ පෑලැස්ස පොලිසිය පවසයි.
ප්‍රදේශවාසියකු සමග අඹුසැමි යුවළ පොල් කඩන්නට ගොස් ඇති බවත් කඩන ලද පොල් අහුලමින් සිටියදී දෙදෙනා බඹර ප්‍රහාරයට ලක්ව ඇති බවත් පොලිසිය කියයි.
අසාධ්‍ය තත්ත්වයේ පසු පුරුෂයා රෝහලට රැගෙන යන විටත් මිය ගොස් තිබුණු බවත් බිරිඳ ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ සිහිසුන්ව ප්‍රතිකාර ලබමින් සිටි බවත් පොලිසිය කියයි.
බඹර ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ අලුත් දුරගේ අන්දිරිස් නම් අවුරුදු 69 ක් වූ තිදරු පියෙකි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බඹරු ඇන සැමියා මරුට: බිරිය රෝහලේ