
( එම්. කේ. නන්දසේන)
සෙල්ල කතරගම ප්‍රදේශයේ පාසලක සිසු සිසුවියන් 10 දෙනෙකුට සහ ෙමව්පියන් තිදෙනෙකුට බඹරුන් දෂ්ට කිරීමෙන් කතරගම රෝහලට ඇතුළු කර ඇතැයි කතරගම පොලිසිය කියයි.
වයස අවුරුදු 11, 12, 13, 14 වයස් මට්ටමෙි ගැහැණු ළමයින් පස්දෙනෙකු සහ පිරිමි ළමුන් පස්දෙනෙකු මෙලෙස රෝහල් ගත කොට ඇත. දරුවන් රැගෙන යෑමට පැමිණි මව්වරුන් දෙදෙනෙකු සහ එක් පියෙකුද බඹර ප්‍රහාරයට ලක්ව රෝහල් ගතකොට තිබෙි.
මොවුන් සියලු දෙනාම සෙල්ල කතරගම නගරය ආසන්නයේ ගම්මානයන්හි පදිංචිකරුවෝ වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd