
( රංජිත් රාජපක්ෂ )
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 18 දෙනෙකු තුවාල ලබා ඉන් කාන්තාවන් හය දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.
බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වොල් තේ වත්තේ ගසක බැද තිබු බඹර කුඩුවක් එකවරම ඇවිස්සි ඒ අසල වැඩ කරමින් සිටි වතු කම්කරුවන් 18 දෙනෙකුට බඹරුන් පහර දි ඇත.
බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි අසාධ්‍ය තත්ත්වයෙන් නොවන වතු කම්කරුවන් දස දෙනෙකුට එම වතුයායේ රෝහලෙන් ප්‍රතිකාර ලබා දි ඇති අතර, ප්‍රහාරයෙන් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් සිටි අට දෙනෙකු පමණක් බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමට වතු පාලන අධිකාරිය පියවර ගෙන තිබුණි.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1099
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බඹරු ඇන 18ක් රෝහලේ