IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


බඹරු ඇන 12ක් රෝහලේ

( රංජිත් රාජපක්ෂ)                  

තේ දළු නෙළමින් සිටි වතුකම්කරුවන් පිරිසකට අද (19) දින එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතුකම්කරු කාන්තාවන් 09 දෙනෙකු සහ පිරිමි  පුද්ගලයින් 03 දෙනෙකු ඇතලු 12 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුළත්කළ රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි එ.එස්.කේ. ජයසුරිය මහතා පැවසීය.

බගවන්තලාව පොලිස් වසමට අයත් බොගවාන වතුයායේ තේ පදුරක් මත බැද තිබූ බඹර කූඩුවක් තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවකගේ පය ගැටීම නිසා බඹරුන් ඇවිස්සී තේ වත්තේ වැඩ කරමින් සිටි පිරිසට ප්‍රහාර එල්ල කර ඇති බව දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරිවරයා කියා සිටියේය.

පවතින අයහපත් කාළගුණයත් සමග බඹරුන් විශාල වශයෙන් තේවතුවල කූඩු බැද ඇති බවත්, අද (19) දින වතුකම්කරුවන් විශාල පිරිසකට බඹර ප්‍රහාර එල්ල වීම නිසා තේවත්තේ දළු නෙළන කටයුතු නතර කිරිමට වතු පාලන අධිකාරිය පියවර ගෙන ඇත.

 



අදහස් (1)

බඹරු ඇන 12ක් රෝහලේ

hemantha Thursday, 19 June 2025 12:18 PM

මේක නිතර සිදුවන ලොකු ප්‍රශ්නයක්. මෙයාට සුදුසු ආවරණයක් පළඳින්න බැරිද? නැතිනම් ක්ෂණික දුම් අල්ලන ක්‍රමයක් හඳුන්වා දිය යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 334 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site