(ජයන්ත සමරකෝන්)
කොරෝනා ආසාදිත තත්ත්වය හේතුවෙන් සියලුම බන්ධනාගාරවල පැරණි හා අලුත් වශයෙන් සිරකරුවන් හා සැකකරුවන් වෙන් වෙන් වශයෙන් රඳවා තැබීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා බන්ධනාගාර අධිකාරිවරුන්ට උපදෙස් දී ඇත.
ඒ සමඟම කිසිදු රැඳවියකු සිය පවුලේ ඥාතීන්ගේ අවමගුල්වලට හෝ ශ්‍රමදාන කටයුතුවලට සහභාගී නොකරන ලෙසද මේ සම්බන්ධව නිකුත් කර ඇති උපදෙස් මාලාවේ සඳහන් වේ.
බන්ධනාගාර බාබර් පාටිවලට අයත් සියලුම සැලුන් තාවකාලිකව වසාදමන ලෙසටද මෙහිදී දැනුම් දී ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd