
( ප්‍රසාද් රුක්මල් )
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (5) ජනතාවට දැනුම් දුන්නේය . .
උතුරු දෙසින් හමාඑන සුලං සමග මෙම දූෂිත සුලං ප්‍රවාහ මෙසේ ඊයේ (4) සහ අද (5) දෙදින තුළ බදුල්ල නගර ආශ්‍රිතව කදු කරයේ මීදුම මෙන් දක්නට ලැබෙන බවත් , එය මිනිස් සිරුරට අහිතකර විෂ දුමක් හෙයින් ජනතාවට හැකි සෑම අවස්ථාවකම මුඛ ආවරණ පැලද ආරක්ෂිත ව සිටින ලෙසටද දැනුම් දෙයි .
මේ අතර මීදුම මෙන් පවතින මෙම විෂ සහිත දුම විශේෂයෙන් හදවත් රෝගින් , ,ශ්වසන රෝගීන්ට , මෙන්ම බාල, මහලු තරුණ වැඩිහිටි ලමා පිරිසගේ සෞඛ්‍යයට අහිතකර බලපෑමක් එල්ලකර ඇති හෙයින් ජනතාවට සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදිමින් ආරක්ෂිත ව සිටින ලෙසට බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය .
2025 නොවැම්බර් මස 17
22
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
868
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2501
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
බදුල්ලේ විස දුමක්: මුඛ ආවරණ පළදින්න
මැක්ස් Wednesday, 05 February 2025 02:22 PM
පචෝරිස්ලා බලය ගත් දා සිට රටටම ලෙඩ! බදුලු වැසියනි, වෛද්‍ය උපදෙස් පිළිපදින්න...
JayasekaraWednesday, 05 February 2025 03:24 PM
එතකොට කොරෝනා ආවේ රජ කාලේ වෙන්න ඇති...?