
(ඩයනා උදයංගනී)
කොළඹ කොටුව සිට බදුල්ල බලා පෙරවරු 9.45 ට ගමන් ඇරඹූ අංක 1007 දරණ සීඝ්‍රගාමී දුම්රිය යත්තල්ගොඩ දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්ව ඇත.
එම දුම්රිය කොළඹ කොටුව සිට මහනුවර දක්වා පෙරවරු 10.35 ට ගමන් ඇරඹූ දුම්රිය ආධාරයෙන් පොල්ගහවෙල දුම්රිය ස්ථානය දක්වා තල්ලු කිරීමට පියවර ගෙන ඇත.
මේ හේතුවෙන් බදුල්ල බලා ගමන්ගන්නා මගීන් දැඩි පීඩාවකට පත්ව සිටිති.

2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදුලු ගිය දුම්රිය යත්තල්ගොඩ නවතී
Sunil Thursday, 23 February 2023 01:55 PM
මෙම දුම්රිය දෙකම යත්තල්ගොඩ දුම්රිය ස්ථානයේ නවත්වන බව වෙනත් දුම්රිය ස්ථානවලදී නිවේදනය කළාද? මේ ආකාරයෙන් හිතන හිතන තැන්වල දුම්රිය නැවැත්වීම මගීන්ට කොතරම් පහසුවක්ද?