(සුමිත් පොතුපිටිය සහ ප්‍රේමතිලක පෙරමුණ)
බදුරලිය පොලිස් බල ප්‍රදේශයේ අද (02) සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි බදුරලිය පොලිසිය පවසයි .
මෙසේ රෝහල් ගතකර ඇත්තේ බදුරලිය, අගලවත්ත, කෙලින්කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටින චන්ද්‍රලතා පත්මිනී නමැති 50 හැවිරිදි කාන්තාවක බව පොලීසිය කියයි .
වෙඩි ප්‍රහාරයෙන් උදරය සහ පාද වලට බරපතළ තුවාල ලැබූ කාන්තාව නාගොඩ මහ රෝහලට ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .
තුවාල ලැබූ කාන්තාවගේ පෙර විවාහක සැමියා විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙලිවී ඇති බවත් , සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් පොලිසිය කීය. බදුරලිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බදුරලියේ වෙඩි තැබීමක්:කාන්තාවකට තුවාල