
(ගයාන් සූරිය ආරච්චි)
ලග්ගල ප්‍රදේශයේ විහාරස්ථානයක බුදු ගෙය කඩා මැණික් ගල් හතරක් සොයාගෙන ගිය පුද්ගලයෙකු බෝර 12 ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තෝරපිටිය, දේවාලදෙණිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි වෙළඳාමේ නියුතු පුද්ගලයකු බව පොලිසිය කියයි. බකමූණ ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගම ධර්මයට ඇති බයත් ගරුත්වයත් දැන් ක්‍රමයෙන් අඩුවෙමින්, යන බවක් පෙනෙන්න තියනවා වෙන දේවල් වල හැටියට . මේවා නිවැරදි විය යුතුයි . මිනිසුන්ට යහමගට ප්‍රවිෂ්ඨ විය යුතුයි