IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බිත්තර එළියට දාන්න අපේ ප්‍රමාදයක් නෑ

යොහාන් භාසුර)

ඉන්දියාවෙන් ආනයන කළ බිත්තර සාම්පල ලබාගෙන මේ වන විට පරීක්‍ෂණ ක්‍රියාත්මක කරමින් සිටින බවත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් කිසිඳු ප්‍රමාදයක් නොවූ බවත් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පැවසුවාය.

අදාල බිත්තර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවෙන් දින දෙකක ප්‍රමාදයක් වූ බව කී ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය හැකි ඉක්මණින් පරීක්‍ෂණ ප්‍රතිඵල නිකුත් කරන බව ද සඳහන් කළේය.

 



අදහස් (5)

බිත්තර එළියට දාන්න අපේ ප්‍රමාදයක් නෑ

ඇත්ත Sunday, 26 March 2023 10:17 PM

ඔය පරීක්ෂණ මේ අයට වැඩක් නෑ. මේ අය රටට කුරුළු උණ ආ දාට සුපුරුදු පරිදි තව බේගලයක් ඇද බායි. ලංකාවෙි පාලකයන්ට ගැහිලි තමා ලොකු.

:       6       2

Sumudu Monday, 27 March 2023 07:31 AM

හැකි ඉක්මනින් පරීක්ෂා කර වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු කළ යුතුයි . ජනතාවට කුණු වූ බිත්තර විකිණීම වළක්වා ගත යුතුයි . රාජ්‍ය සේවය මීට වඩා කාර්යක්ෂම විය යුතුයි .

:       0       3

Vira Monday, 27 March 2023 09:02 AM

මුන් ඔක එලියට දානකොට බිත්තර වලින් පනුවො ඇවිල්ල ති්.

:       0       8

කසුන් Monday, 27 March 2023 10:58 AM

මං හිතුවේ මේක කිකිළියන්ගේ වෘත්තීය සමිතියේ සභාපතිනියගේ ප්‍රකාශයක් කියලා.

:       0       4

මනරන්ජන​ Monday, 27 March 2023 02:28 PM

කෙකර ගානවා විතරයි නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site