
සිය නැන්දම්මා ඝාතනය කර බිරියට සහ දියණියට තුවාල සිදු කළ පුද්ගලයෙක් ගලපිටමඩ ලෙවන්ගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.
මුදල් ආරවුලක් මත නැන්දම්මා සහ බිරිය අතර ඇති වූ ඇතිවු බහින්බස්වීමක් දුර දිග ගොස් සැකකරු නැන්දම්මා ගේ හිසට ගලකින් පහරදී තිබේ.
හිසට වැදුණු ගල් පහර හේතුවෙන් තුවාල ලබා කරවනැල්ල රෝහලට ඇතුළු කිරීමෙන් පසු නැන්දම්මා (55) මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.
බිරියට සහ දියණියට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කර ඇතැයිද පොලසිය සඳහන් කරයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd