
(සුජිත් හේවාජුලිගේ)
බටලන්ද වධකාගාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳ විවාදය ලබන 10 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (2) තීරණය කළේය.
විවාදය එදින උදේ 11.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වේ.
මෙම විවාදය මැයි මාසයේ තවත් දිනයක පැවැත්වීමටද මෙහිදී තීරණය කර ඇත.
මෙම වාර්තාව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගිය 14 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය.
අසූඅට අසූ නවය කාලවකවානුවේදී සිදුවී ඇතැයි පැවසෙන මිනීමැරුම්, පැහැර ගැනීම්, දේපළ හානි කිරීම් ඇතුළු ක්‍රියාකාරකම් රැසක් සම්බන්ධයෙන් මෙම ජනාධිපති කොම්ෂන් සභා වාර්තාවේන් තොරතුරු අනාවරණය කර ඇත.
2025 නොවැම්බර් මස 04
763
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2406
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බටලන්ද විවාදය ලබන 10වැනිදා
dds Wednesday, 02 April 2025 07:31 PM
මේවා හැන්සාඩ් එකේ තියෙන්න ඕන. ඒ වගේම ලංකාවෙ පෙළපොත්වලටත් 1971 තරුණ නැගිටීම, 1983 කලු ජූලිය, 1987 - 1990 භීෂණ සමය, සිංහල තරුණයන් ආයුධ අතට ගැනීම, දෙමල තරුණයන් ආයුධ අතට ගැනීම වගේ දේවල් ඇතුලත් කරන්න ඕන.
Neel Thursday, 03 April 2025 06:08 AM
ඒ වගේම NPP එක 2024 ශ්‍රී ලංකාව භෝරුන්ගේන් බේරගන්ත බවත්
රුවන් Thursday, 03 April 2025 07:20 AM
මේවා ඊලඟ පරම්පරාවට වැදගත් රටේ වෙච්ච අභිරහස්, ලෝකයේ වැඩියෙන්ම මිනිස්සු අතුරුදහන් වුන රට. දෙවැනි ලෝක සංග්‍රාමයට වුනේ නැති දේවල් මේ.