


(රංජිත් රාජපක්ෂ)
බගවන්තලාව පොලිස් වසමට අයත් කිලානි වතුයායේ ක්‍රීඩා පිටියට පැමිණි පිඹුරකු අල්ලා ගැනීමට වතුකම්කරුවන් පිරිසක් සමත්වී තිබේ.
අඩි 12 ක දිගකින් මෙම පිඹුරා නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරින්ට බාර දීමට පියවර ගෙන ඇත.
අදට (15) යෙදී ඇති තෛපොංගල් දින නිමිත්තෙන් එම වතුයායේ වතු කම්කරුවන් කොවිලේ පැවති ආගමික වතාවකට සහභාගි විමට යාමේදි කෝවිලට පිවිසෙන මාර්ගය අසළ මෙම පිඹුරා සිට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd